අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

මාර්වින් විලියම්ස් විසින් රචිත ලිපි

අවදිව යාච්ඤා කරන්න

ආත්මික සටන් කරන විට යේසුස්වහන්සේ තුළ ඇදහිලිවතුන් යාච්ඤාව බැරෑරුම් ලෙස සැළකිය යුතු වේ. කෙසේ වෙතත් ෆ්ලොරිඩාවේ කාන්තාවක් සොයා ගත්තේ එය අඥානව පුහුණු වීම කෙතරම් භයානකද කියාය. ඇය යාච්ඤා කරන විට ඇස් වසා ගත්තාය. එක් දිනක් රථය පදවද්දී ඇස් වසා ගෙන යාච්ඤා කරමින් සිටි ඇය නවතිනු යන සළකුණ ඉදිරියෙහි නතර කිරීමට අපොහොසත්ව ඇය මංසන්ධියක් හරහා වේගයෙන් ගොස් පාරෙන් ඉවත ඇති ඉඩමකට…

සොරා ගත් මිහිරි කෑමවල තිත්තකම

ජර්මනියේ සොරුන් පිරිසක් චොක්ලට් ටොන් විස්සකට වඩා පිරී තිබුණු ශීතකරණ ට්‍රක් රඨයක් කොල්ල කෑහ. තක්සේරු කරන ලද චොක්ලට්වල වටිනාකම ඩොලර් 80,000 කි. පොලිසිය සෑම කෙනෙක්ගෙන්ම ඉල්ලා සිටියේ අසාමාන්‍ය මාර්ගවලින් විශාල ලෙස චොක්ලට් විකිණීමට උත්සාහ කරන අය ගැන වහාම පොලිසිය දැනුවත් කරන ලෙසටයි. මහා පරිමාණයෙන් මෙම චොක්ලට් සොරකම් කරන ලද වුන් අසුවී වැරදිකරුවන් කරනු ලැබූයේ නම් ඔවුන්ට මුහුණ දෙන්න වෙන ප්‍රතිවිපාකයන්…

යේසුස්වහන්සේ අපගේ ආදේශකයයි

ඉතා ධනවත් විසි හැවිරිදි තරුණයෙක් ඔහුගේ මිතුරන් සමග වාහන තරඟයකදී පාරේ ගමන් කරමින් සිටි මගියෙක්ව මරා දැමුවේය. තරුණයා වසර තුනක සිර දඬුවමක් ලැබුවත් සමහරුන් විශ්වාස කළේ උසාවියේ පෙනී සිටි මනුෂ්‍යයා (සහ පසුව සිර දඬුවම් ලැබූ තැනැත්තා) අපරාධය කළ රියැදුරා වෙනුවට ඉදිරිපත් කළ කුලියට ගත් අයෙක් බවයි. තම අපරාධ වලට වන්දි ගෙවීමට වෙනත් අය කුලියට ගැනීම සමහර රටවල සිදුවන බව දන්නා…

සෑහීමට පත් කළ හැක්කේ දෙවියන්වහන්සේට පමණි

නිවාස අයිතිකරුවෙක්ට ඩොලර් දහසක් වටිනා විශාල ඉස්සන්, ෂවර්මා, සලාද සහ තවත් බොහෝ ආහාර වර්ග ලැබෙන්න සළස්වන ලදී. නමුත් ඒ මනුෂ්‍යයාට එදින උත්සවයක් නොතිබුණි. කෙසේ වෙතත් ඔහු කිසිවක් ඇණවුම් කර තිබුණේද නැත. කර තිබුණේ ඔහුගේ සය හැවිරිදි පුත්‍රයාය. මෙය සිදු වූයේ කෙසේද? නින්දට පෙර දරුවාට සෙල්ලම් කිරීම සඳහා පියා විසින් ඔහුගේ ජංගම දූරකථනය පුත්‍රයාට ලබා දී තිබූ අතර දරුවා මෙම මිළ…

වාසනාව නොවේ ක්‍රිස්තුස්වහන්සේය

ඩිස්කවර් සඟරාවට අනුව මෙම විශ්වයේ 700,000,000,000,000,000,000 (7 ට පසුව බින්දු 20 ක්) ග්‍රහ ලෝක තිබුණත් පොළොව හා සමාන වූයේ එකක් පමණක් බව කියයි. තාරකා විද්‍යාඥ එරික් සැක්රික්සන් වරක් පැවසුවේ ග්‍රහලෝකයක පැවතීමට අවශ්‍ය වන්නේ උෂ්ණත්වය නිසියාකාරව ඇති සහ ජලය ඇති ගෝල්ඩිලොක්ස් කලාපයේ කක්‍ෂ ගත වී සිටීම බවයි. ඉහත දැක්වූ ග්‍රහලෝක ප්‍රමාණයෙන් නියම තත්ත්වයේ පවතින එකම ග්‍රහලෝකය වන්නේ පෘථිවියයි. සැක්රික්සන් අවසන් කළේ…

පහතට ගෙන එනු ලැබ

නෝර්වේහි සිටි එක් පුද්ගලයෙක් සොයා ගත් ආකාරයට අහංකාරය බොහෝ විට නින්දාවට පෙර එන්නේය. ක්‍රීඩා ඇඳුමෙන් පවා නොසැරසී සිටි තැනැත්තෙක් මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරඟයේ ලෝක වාර්තාව හිමි කාර්ස්ටන් වෝහෝම්ට තරඟයකට පැමිණෙන ලෙසට අභියෝග කළේය. එළිමහන් ස්ථානයක පුහුණු වෙමින් සිටි වෝහෝම් අභියෝගය භාර ගත් අතර අභියෝගකයාව දූවිලි මත තනි කළේය. දිණුම් කණුවේදී දෙවරක් ලෝක ශූරයා සිනහසුණේ එම තැනැත්තා තමාට හොඳ…

තවත් පක්‍ෂපාතිත්වයක් නැත

වසර ගණනාවකට පෙර ජුලී ලෑන්ඞ්ස්මන් ප්‍රධාන ප්‍රංශ නලා පිඹින්නියක් ලෙස නිව්යෝර්ක් මෙට්ට්‍රොපොලිටන් සංගීත කණ්ඩායමට බැඳීමට ඉදිරිපත් වූවාය. කණ්ඩායම විසින් තිරයක් පිටුපස තරඟය පැවැත්වූයේ විනිශ්චය කරුවන් පක්‍ෂපාතී නොවන පිණිසය. ලෑන්ඞ්ස්මන් තරඟය හොඳින් කර ජයගත්තාය. නමුත් ඇය තිරයෙන් පිටතට පැමිණී විට පිරිමි විනිසුරුවන් කාමරය පිටුපසට ගොස් ඇයට පිටුපා සිටගත්හ. පෙනෙන හැටියට නම් ඔවුහු බලාපොරොත්තු වූයේ වෙන කෙනෙකි.

ඉශ්‍රායෙල්වරු රජෙක් ඉල්ලා සිටි විට…

වැරදි වලින් ඉගෙන ගැනීම

1929 සහ 2008 දී ලෝක ආර්ථිකය පහත හෙළුෑ මූල්‍ය වැරදි වැළැක්වීම සඳහා ස්කොට්ලන්තයේ එඩින්බරෝහී වැරදීම් පිළිබඳ පුස්තකාලයක් ඇති කරන ලද්දේය. ඊළඟ පරම්පරාවේ ආර්ථික විශේෂඥයින්ට ඉගෙනීමට උපකාර වන පොත් දෙදහසක් පමණ එහි තිබුණි. එසේම පුස්තකාල විද්වතුන් පෙන්වා දෙන ආකාරයට එය “දක්‍ෂ මිනිසුන් කර ගෙන යන මෝඩ දේවල්” ගැන හොඳ නිදසුන් ලබා ගත හැකි තැනක් වන්නේය. විද්වතුන් පවසන්නේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නැංවිය…

ජීවනය නම් ඔටුන්න

දොළොස් හැවිරිදි ලී එඩියානෙස් රොඞ්රිගස් එස්පාඩා කරදර වූයේ ඇය සැතපුම් තුනකට වඩා වැඩි දුරක ධාවනයට ප්‍රමාද වේය කියාය. එම කණස්සල්ල ආරම්භයට විනාඩි පහළොවකට පෙර ඇය නොදැනුවත්වම තව ක්‍රීඩක කණ්ඩායමක් සමග අර්ධ මැරතන් තරඟයකට (සැතපුම් 13 කට වඩා වැඩි) සහභාගී වීමට ඇයට මග පෙන්වන ලදී. ලී එඩියානෙස් අන් ක්‍රීඩකයන් සමග දිවීම කළ අතර ඔවුන්ට වඩා පියවරක් ඉදිරියෙන් සිටියාය. හතර වන සැතපුමේදී…

දෙවිඳුන්ගේ මුදවා ගැනීම

දයානුකම්පිත සහ ස්වේච්ඡාවෙන් සේවයක් කළ අයෙකුට ඔහුගේ වීරෝදාර උත්සාහයන් සඳහා ඔහුව “රැකවල් දේවදූතයා” ලෙස හැඳින් විය. ජේක් මැන්නා රැකියා ස්ථානයක සූර්යතාප පැනල සවි කරමින් සිටියදී අතුරුදහන් වූ පස් හැවිරිදි දැරියක් සොයා ගැනීමේ හදිසි සෝදිසි මෙහෙයුමකට සම්බන්ධ විය. අසල්වාසීන් ඔවුන්ගේ ගරාජ සහ මිදුල සෝදිසි කරන අවස්ථාවේදී , මැන්නා අසල කැලෑ බද ප්‍රදේශයකට යන මාර්ගයක ගිය අතර එහිදී ඔහු එම දැරිය වගුරු…